Connect with us

Hi, what are you looking for?

Sinhanews.lk
special-sticker-during-vehicle-inspections
special-sticker-during-vehicle-inspections

දේශීය පුවත්

අද සිට වාහන පරික්ෂාවේදී විශේෂිත ස්ටිකරයක්

අද (02) දිනය තුළ වාහන පරීක්ෂාවේ දි විශේෂිත ස්ටිකරයක් ඇලවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා. එමඟින් එකම වාහනය අවස්ථා කිහිපයකදී පරීක්ෂා කිරීම නිසා සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීම අරමුණ බව ඔහු පැවසුවේ.

මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 1‍,038 දෙනෙකු ගතවු පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිරෝධායන නීති කඩ කර අත්අඩංගුවට පත් සංඛ්‍යාව 1000 ඉක්මවු දෙවන දිනය මෙය වනවා.

එමෙන්ම අත්අඩංගුවට ගත් පිරිස අතර වැඩිම පිරිස මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වන අතර ඒ පුද්ගලයින් 156 දෙනෙක් වන අතර කුලියාපිටියෙන් 130ක් හා මාතර ප්‍රදේශයෙන් 79ක් අත්අඩංගුවට පත් පිරිස අතර සිටිනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ ඒ අනුව අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 20,140ක් වන බවයි.

ඊයේ දිනයේ සිදුකල ඩ්‍රෝන මෙහෙයුම්වලින් ද පුද්ගලයින් 7 දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

special-sticker-during-vehicle-inspections

තවත් පුවත් – තෙවන කොවිඩ් රැල්ල නිසා ලැබෙන බැංකු සහ​ණ

Share This :
1 Comment

1 Comment

  1. Pingback: Marriage registration fees have been increased - Sinha News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

කොවිඩ් -19 හේතුවෙන් සංචරණ සීමා පැනවිමෙන් රැකියාවන් කර ගැනීමට නොහැකිව සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් දැඩි පිඩාවකට පත්ව සිටින බව මැල්කම් කාදිනල්...

දේශීය පුවත්

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ සිටි පුද්ගලයින් බාධා කර තිබෙනවා. පසුව එම පොලීසියේ නිලධාරීන්ට විසින්...

දේශපාලන පුවත්

මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා. ඔහු...

උණුසුම් පුවත්

ඒ අනුව අවදානම් ප්‍රදේශ මෙලෙස නම් කොට තිබේ. කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රත්නපුර දිස්ත්‍රික්කය කලවාන, ඇහැළියගොඩ වර්ෂාව පවතින්නේ...

ක්‍රීඩා පුවත්

වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු තීරණය කර තිබෙනවා. එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා...

දේශීය පුවත්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න