Connect with us

Hi, what are you looking for?

Sinhanews.lk

ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් වෙතින් පහසු – සුරක්ෂිත ගෙවීම් ක්‍රම

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පවත්නා තත්ත්වය හමුවේ සිය පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන්ගේ සුරක්ෂිත භාවය තහවුරු කිරීම සඳහා දුරස්ථ ගෙවීම් ක්‍රම භාවිත කිරීමේ වැදගත්කම අවධාරණය කරයි.

රටේ පවත්නා තත්ත්වය හේතුවෙන් ශාඛා කරා යොමු වීමකින් තොරව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගිකයන්ට ඔන්ලයින් ක්‍රම හරහා අඛණ්ඩ රක්ෂණ සේවා භුක්ති විඳිය හැකිය.

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඔප්පු හිමියන්ට ඔවුන්ගේ රක්ෂණ ප්‍රතිපත්ති යාවත්කාලීන කර ගැනීම, වාරික ගෙවීම ඇතුළු සියලු රක්ෂණ අවශ්‍යතා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාරිභෝගික පිවිසුම www.srilankainsurance.net හරහා සහ ඇපල් ඇප් ස්ටෝර් සහ ගූගල් ප්ලේස්ටෝර් වෙතින් ගත හැකි SLIC ජංගම දුරකතන යෙදුම හරහා කිරීමට අවස්ථාව තිබේ.

තව දුරටත් වාරික ගෙවීම සඳහා Genie,FriMi, mCash සහ eZ cash යන ඔන්ලයින් ගෙවීම් පහසුකම් භාවිත කළ හැකි අතර, සෘජු බැංකු ගෙවීම් ඔස්සේද කිරීමේ හැකියාව පවතී. මේ සඳහා සම්පත් බැංකුව (ජීවිත – 092960000104 / සාමාන්‍ය – 002960001543), කොමර්ෂල් බැංකුව (ජීවිත – 1484444444 / සාමාන්‍ය – 1480020022) , මහජන බැංකුව (ජීවිත -014100120112337 / සාමාන්‍ය – 014100160112335), ලංකා බැංකුව (ජීවිත -0000164657 / සාමාන්‍ය -0000000464), හැටන් නැෂනල් බැංකුව (ජීවිත -003010313831 / සාමාන්‍ය 003010011166), ජාතික ඉතිරිකිරීමේ බැංකුව (ජීවිත -100011141139) වාරික ගෙවීම් සඳහා ජීවිත -011106000275), සෙලාන් බැංකුව (සාමාන්‍ය -086433464695001) යන ගිණුම් අංක භාවිත කළ හැකිය. දේශයේ රක්ෂකයා ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් මේ අභියෝගාත්මක කාලයේදී සෞඛ්‍ය ආරක්ෂාව සලසා ගැනීමේ වැදගත්කම වඩාත් අවධාරණය කරන අතර, සුරක්ෂිතව සහ පහසුවෙන් රක්ෂණ අවශ්‍යතා සපුරා ගන්නා ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටී.

Share This :
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

නවතම පුවත්

දේශීය පුවත්

කොවිඩ් -19 හේතුවෙන් සංචරණ සීමා පැනවිමෙන් රැකියාවන් කර ගැනීමට නොහැකිව සිටින ජනතාවට ඉන්ධන මිල වැඩි කිරීම හේතුවෙන් දැඩි පිඩාවකට පත්ව සිටින බව මැල්කම් කාදිනල්...

දේශීය පුවත්

සියඹලාණ්ඩුව, අම්පිටිය, පහතඅරාව ප්‍රදේශයේ නීතිවිරෝධී මත්පැන් වැටලීමකට ගිය සියඹලාණ්ඩුව පොලිසියේ නිලධාරීන් පිරිසකට එම නිවසේ සිටි පුද්ගලයින් බාධා කර තිබෙනවා. පසුව එම පොලීසියේ නිලධාරීන්ට විසින්...

දේශපාලන පුවත්

මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් පවසනවා. ඔහු...

උණුසුම් පුවත්

ඒ අනුව අවදානම් ප්‍රදේශ මෙලෙස නම් කොට තිබේ. කළුතර දිස්ත්‍රික්කය ඉංගිරිය, පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, මතුගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස රත්නපුර දිස්ත්‍රික්කය කලවාන, ඇහැළියගොඩ වර්ෂාව පවතින්නේ...

ක්‍රීඩා පුවත්

වාර්ෂික ගිවිසුම් සහ සංචාරක ගිවිසුම් අත්සන් නොකිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතයේ ක්‍රීඩකයින් 38 දෙනෙකු තීරණය කර තිබෙනවා. එම ක්‍රීඩකයින් වෙනුවෙන් පත් කරන ලද නීතිඥවරයා...

දේශීය පුවත්

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදු වූ ආපදාවලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 10 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අද පෙරවරුවේ මාවනැල්ල දෙවනගල ප්‍රදේශයේ නිවසක් මතට...

නවතම සිංහල ගීත සවන්දෙන්න බාගත කරන්න >> www.tune.lk

tune.lk

Follow

තවදුරටත් කියවන්න

විශේෂාංග

අන්තර්ජාලයෙන් පාරිභෝගික ද්‍රව්‍ය ඇණවුම් කර නිවසට ගෙන්වාගන්නට හැකි යොමු කිහිපයක් පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස පහතින් මෙසේ දක්වමු. මේ ඇතැම්වා එක්දින බෙදාහැරීම සිදු කරන අතර ඇතැම්වා...

දේශීය පුවත්

කොවිඩ්-19 ව්‍යසනයේ තෙවැනි රැල්ල නිසා බලපත්‍රලාභී බැංකුවල ණය ගනුදෙනුකරුවන් විසින් මුහුණපා ඇති දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් බලපෑම‌ට ලක්වූ ණය ගනුදෙනුකරුවන් හට පහත සඳහන් සහනයන් ලබාදෙන...

දේශීය පුවත්

කොරෝනා වසංගතයෙන් පීඩාවට ලක්වූ ව්‍යාපාර සහ පුද්ගලයන් වෙත ලබාදී ඇති ණය සහන දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව පියවර ගෙන තිබෙනවා. ඊට අදාළ නියමයන් මහබැංකුව...